| Sequential Inputs of numbers with 8 |
| 1 x 8 + 1 = 9 |
| 12 x 8 + 2 = 98 |
| 123 x 8 + 3 = 987 |
| 1234 x 8 + 4 = 9876 |
| 12345 x 8 + 5 = 98765 |
| 123456 x 8 + 6 = 987654 |
| 1234567 x 8 + 7 = 9876543 |
| 12345678 x 8 + 8 = 98765432 |
| 123456789 x 8 + 9 = 987654321 |
ඔබට මෙය පෙනෙන්නේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනයට තැබූ ඩමි එකක් වගේද ? ඇත්තටම එය ඔබගේ සිහින වල ජීවත් වූ ඇඳුම් අයන් කිරීමට සමත් කාන්තාවයි. මෙය ඇඳුම් මදින යන්ත්‍රයක්. මෙය ඉතාම මෑතකදී ජර්මනියේදි වෙළඳ පොළට නිකුත් වුනේ යුරෝ 1.029,00 කටයි. පෙනෙන ආකාරයට නම් එය ඉතා හොඳින් වැඩ කරනවා වගෙයි. Seimens හි සමීක්ෂකයින් පවසන ආකාරයට එක් සාමාන්‍ය ඇඳුමක් මැදීමට සාමාන්‍ය පුද්ගලයෙකුගේ කාලයෙන් විනාඩි 8ක් පමණ ගත වෙනවා. මෙය තමයි ඇඳුම් මැදීමේ යන්ත්‍රයක් සෑදීමට ලෝකයේ ගත් ලොකුම ප්‍රයත්නය. විවිධ තරාතිරම් වල සිටින කාර්ය බහුල පුද්ගලයන් සඳහා මෙය
මෙම වසරේ මුල භාගයේ ටෝකියො හි පැවති එක්තරා ප්‍රදර්ශනයකදී (Tokyo Make Meeting) සිත්ගන්නා සුළු ආදර්ශනයක් ඉදිරිපත් කොට තිබුනා. එනම් නිවසේ ඇති විවිධ විදුලි උපකරණ අන්තර්ජාලයට සම්බන්ධ කලොත් ඒවායින් වැඩ කරන්නේ මොනවාද යන්න පරීක්ෂා කිරීමයි. ඒ සඳහා භාවිතා කරන ලද පද්ධතිය හඳුන්වන්නේ Trangram යන නමින්. මෙම අංගය පිළිබඳව එම ව්‍යාපෘතියේ සම නිර්මාපකයන් දෙපල වන “හිරොටකා හටයාමා“ සහ “කිනුකාවා“ ගේ අදහස් මේ සමග ඉදිරිපත් කොට තිබෙනවා.
ආරම්භයේදී ලෝක ව්‍යාප්ත ජාලයේ භාවිතා කල භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. කාලය වෙනස් වුවද ඇමරිකානු මිලිටරි ඇකඩමියෙන් මානව ශිෂ්ඨාචාරයට තිළිණයක් ලෙස ලැබුනු අන්තර්ජාලය සතුව ස්වජාතික බැඳීම් නොමැති වුවද අන්තර්ජාලයේ ලෝක පිළිගැනීම මගින් යම් ප්‍රමාණයකින් ප්‍රමුඛතම භාෂාවක් ලෙස චීන භාෂාව බවට පත්වීමට නියමිතව තිබෙනවා. සියළුම චීන ජාතිකයින් මෙයට එකඟ වන බවක් මෙයින් කියැවෙන්නේ නෑ. නමුත් පුවත්පත් වල, සඟරා සහ අනෙකුත් වෙබ් අඩවි වල පලවන සියළුම ඉංග්‍රීසි වචනවල චීන පරිවර්තනයක අවශ්‍යතාවය ගැන නිල මට්ටමේ තීන්දුවක් දී තිබෙනවා. ලෝකයේ සියළුම ජාතීන් විසින් ලෝක ව්‍යාප්ත ජාලයේ
Page 1 of 2











